B.O. වලින් මුදල් හොයන්නේ මෙහෙමයි..

Learn binary options

කායික වෙහෙස මගින් මුදල් උපයන පිරිස් අතරේ මනස වෙහෙසමින් නිවසේ සිට මුදල් උපයන පිරිසක්ද අද වන විට ලෝකයේ විවිධ ස්ථාන වල සිටී.

බොහෝ විට ඔබ මාසයක් පුරා වෙහෙසවී උපයන මුදල් ප්‍රමාණය, පැය 2ක්, 3ක් තුල Binary Options* මගින් උපයා ගන්නා පිරිසක්ද සිටී.

සාමාන්‍ය Forex trading වලදී මෙන් ඒකක ගණන මත ලාබය රඳා නොපවතින අතර ඔබ අනුමාන කල දිශාවට ඒකක එකකින් හෝ ගොස් ඔබ තේරූ කාලසීමාව තුලදී නතර වුවහොත් යෙදවූ මුදල සමග 90%* ක් දක්වා නිශ්චිත ලාබයක් ඔබට ලැබෙනු ඇත* ( උදාහරණ: $10 + 90%* = $19 )*.

* “Amount to be credited to account for a successful trade.”

මෙය සිදු කරන ආකාරය ඉගෙනගැනීමට පෙර පහත සඳහන් අදාල වන ලින්ක් එක ක්ලික් කර ඔබගේ Binary Options ගිණුම සාදාගන්න. ඉන්පසුව පිලිවෙලින් පහත සඳහන් වීඩියෝ පාඩම් නරඹන්න.

ඔබ පරිගණකයකින් පිවිසෙන්නේනම් [ මෙතැන ක්ලික් කරන්න ]*

ඔබ ජංගම දුරකතනයකින් පිවිසෙන්නේනම් [ මෙතැන ක්ලික් කරන්න ]*

ඔබට Binary Options* ඉගෙනගැනීම සඳහා සංකේත මුදල් ගිණුමක් (Demo Account) එකක් ලැබෙනු ඇත. එමගින් ඔබ හැකි පමණ පුහුණු වී ඔබගේ අභිමතය පරිදි Real Account තෝරා ගත හැකිය*.

උදාහරණ සහිත වීඩියෝවන් නැරඹීමෙන් පසුව, Indicators යොදාගනිමින් තව මොහොතකින් (කාල සීමාව විනාඩියේ සිට ඉහලට ඇත) වෙළඳපොල ගමන් ගන්නා දිශාව පිලිබදව පූර්ව නිගමනයකට පැමිණ, තව මොහොතකින් (කාල සීමාව විනාඩියේ සිට ඉහලට ඇත), වෙළඳපොල ඉහල යන්නේනම් කොළ පැහැති බොත්තමද, පහල යන්නේනම් රතු පැහැති බොත්තමද ක්ලික් කිරීම ගනුදෙනුවක් සිදුකිරීමේ නිවැරදි ක්‍රමයයි*. ඔබ නිවැරදි තීරණ ගතහොත් යෙදවූ මුදල සමග 90%* ක් දක්වා නිශ්චිත ලාබයක් ඔබට ලැබෙනු ඇත.

B.O. trade කරන්නන් අතර ජනප්‍රියව ඇති trade කිරීමේ කාල රාමුව වන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.00 සිට රාත්‍රී 9.30 දක්වාය.

* “Amount to be credited to account for a successful trade.”
* “General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.”

මේ සඳහා දැනට පවතින හොඳම සමාගමෙහි ලියාපදිංචි වීම සඳහා ඉහත සඳහන් කල ඔබට අදාල වන ලින්ක් එක ක්ලික් කරන්න.

වීඩියෝ පාඩම් මාලාව:











Binary option trader

Binary Options* ආරම්භ කිරීම සඳහා දැනට පවතින හොඳම සමාගමෙහි ලියාපදිංචි වීම සඳහා ඉහත සඳහන් කල ඔබට අදාළ වන ලින්ක් එක ක්ලික් කරන්න

* “Amount to be credited to account for a successful trade.”
* “General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.”

වැදගත්: Forex trading සෑම අයෙකුටම සුදුසු නොවිය හැකිය, මෙම ලිපිය හුදෙක් අධ්‍යාපනික අරමුණින් සැකසුවක් පමණි, මෙමගින් ඔබට දැනුම ලබාගත හැකි අතර තීරණ ගැනීම ඔබ සතු වන අතර, එහිදී සිදුවන කිසිදු ලාබයකට / අලාබයකට අප වගකියනු නොලැබේ. විශේෂයෙන්ම ඔබේ රටේ මුල්‍ය නීති රීති වලට අවනත වන්න.

Share this: